Friday, October 24, 2014
Sunday, October 19, 2014
Jaya Sri suwanda Sambrani ජය ශ්‍රී සුවඳ සාම්බ්‍රානි
Saturday, October 18, 2014
Vendol Vandana වෙන්ඩෝල් වන්දනා සුවඳකූරූ
මෙන්න ඔබ දැනගත යුතුම විශේෂ කරුණක්
සාමාන්‍ය සුවඳකූරූවල දුම විශේෂයෙන් කුඩා ළමයින්ට මෙන්ම වැඩිහිටියන්ටද විවිධ ස්වසන අපහසුතා ඇති කරයි.සුදු හඳුන්,සැවන්දරා,අගිල්,දේවදාර,සුවඳ කොට්ටන්, සංයෝග කර නිපදවන වෙන්ඩෝල් වන්දනා සුවඳකුරු පවුලේ සැමටම හිතකර බව ආයුර්වේද මතයයි.දෙවි දේවතාවන් පවා ප්‍රියකරන ස්වභාවික සුවඳින් යුත් වෙන්ඩෝල් වන්දනා සුවඳකුරු ගත සිත නිවාලයි.සියලු ප්‍රාර්ථනා ඉටුකරයි.
Vendol Prarthana වෙන්ඩෝල් ප්‍රාර්ථනා සුවඳකූරූ
මෙන්න ඔබ දැනගත යුතුම විශේෂ කරුණක්
සාමාන්‍ය සුවන්දකූරු වල දුම විශේෂයෙන් කුඩා ළමයින්ට මෙන්ම වැඩිහිටියන්ටද විවිධ ස්වසන අපහසුතා ඇති කරයි.සුදු හඳුන්,සැවන්දරා,අගිල්,දේවදාර,සුවඳ කොට්ටන්, සංයෝග කර නිපදවන ප්‍රාර්ථනා සුවඳකුරු පවුලේ සැමටම හිතකර බව ආයුර්වේද මතයයි.දෙවි දේවතාවන් පවා ප්‍රියකරන ස්වභාවික සුවඳින් යුත් වෙන්ඩෝල් ප්‍රාර්ථනා සුවඳකුරු ගත සිත නිවාලයි.සියලු ප්‍රාර්ථනා ඉටුකරයි.
Thursday, March 6, 2014
Kesharaja Hair Oil වෙන්ඩෝල් කේෂරාජ තෛලය
අකලට හිසකෙස් වැටීම,හිසකෙස් අග පැලීම,හිසකෙස් දුර්වර්ණ වීම,වලක්වා බාල ගොයමට පොහොර යෙදුවාක් මෙන් නීරෝගී හිසකෙස් වඩවා දිගුවන් දිදුලන කෙස් කළඹක් ඔබට ලබා දෙයි.ඇස් පෙනීම කන් ඇසීම වැඩි දියුණු කරමින් ඉස්හොරි දුරු කරයි හිසේ ඇසේ රෝග නිවාරණය කර සුව නින්දක්ද ලබාදෙයි.
කීකිරින්දිය නෙල්ලි,දීර්ගායුස ලබා රසායන ගුණ දෙන ඹෟෂධ නිසා ස්නායු ශක්තිමත් කර තරුණ බව රකියි. වඩාත් යහපත් ප්‍රතිපල සඳහා සෑම දිනකම ස්නානයට පැයකට හෝ දෙකකට පෙර තෙල් ආලේප කර මිනිත්තු 10ක් හෝ 15ක් හොඳින් හිස පිරිමදින්න.
වැඩි වෙලාවක් තෙල් හිසෙහි රඳවා ගැනීම වඩාත් ප්රතිපලදායක වන අතර රැකියාවට හෝ ගමන් බිමන් යන අවස්ථාවේ තෙල් ආලේප කර ගැනීම අවශ්‍යම නොවේ.
Monday, March 3, 2014
T&G හෙළ වයිට්
T&G හෙළ වයිට් දවස පුරා මුව නැවුම්ව තබයි.කුඩා ළමයිනට විශේෂයි.ෆ්ලෝරයිඩ් අඩංගු නැති නිසා කිරි දත් පවා දුර්වර්ණ වීම වලක්වයි.
ඉරිමෙධාධි තෙල් වට්ටෝරුව
*රත්කිහිරිය*කුරුඳු *හරන්කහ
*එනසාල් *වැල්මී
*සාදික්කා*ඉරිමේධ
*නුග පොතු*පෙපර්මින්ට් ඔයිල්
*පත්මකාෂ්ට *රත් හඳුන්
*වාල්මොලගු
*තල*වැල්මදට
*ලෝද්ර *අගිල්
*කලාඳුරු *නාමල් රේණු
Saturday, December 21, 2013
Omam Water අසමෝදගම් ස්ප්‍රීතු
වෛද්‍ය විද්‍යානුකුලව පිළියෙළ කරන ලද මෙම අසමෝදගම් ස්ප්‍රීතුව ළමයින්ගෙ පණු රෝග වලට සහ කෑම අරුචිය ,වමනය, බඩපිපුම,ග්‍රහණිය, බඩගිනි මදිකම, පණුවන් නිසා හටගන්නා බඩේ කැක්කුම,ආදී රෝග රාශියකට ලොකු කුඩා කාටත් එක සේ ප්‍රයෝජනවත් මාහැඟි ඖෂධයකි.
ස්වාභාවික අසමෝදගම් ඇට නවීන යන්ත්‍රානුසාරයෙන් වාෂ්පීකරණය කර ලබාගත් ඖෂධීය සාරය යොදා 100%ක්ම පිරිසිදු ලෙස සෞඛය ආරක්ෂිතව නිපදවන ලදී.
Subscribe to:
Posts (Atom)