අකලට හිසකෙස් වැටීම,හිසකෙස් අග පැලීම,හිසකෙස් දුර්වර්ණ වීම,වලක්වා බාල ගොයමට පොහොර යෙදුවාක් මෙන් නීරෝගී හිසකෙස් වඩවා දිගුවන් දිදුලන කෙස් කළඹක් ඔබට ලබා දෙයි.ඇස් පෙනීම කන් ඇසීම වැඩි දියුණු කරමින් ඉස්හොරි දුරු කරයි හිසේ ඇසේ රෝග නිවාරණය කර සුව නින්දක්ද ලබාදෙයි.
කීකිරින්දිය නෙල්ලි,දීර්ගායුස ලබා රසායන ගුණ දෙන ඹෟෂධ නිසා ස්නායු ශක්තිමත් කර තරුණ බව රකියි. වඩාත් යහපත් ප්‍රතිපල සඳහා සෑම දිනකම ස්නානයට පැයකට හෝ දෙකකට පෙර තෙල් ආලේප කර මිනිත්තු 10ක් හෝ 15ක් හොඳින් හිස පිරිමදින්න.
වැඩි වෙලාවක් තෙල් හිසෙහි රඳවා ගැනීම වඩාත් ප්රතිපලදායක වන අතර රැකියාවට හෝ ගමන් බිමන් යන අවස්ථාවේ තෙල් ආලේප කර ගැනීම අවශ්‍යම නොවේ.
No comments:
Post a Comment