වෛද්‍ය විද්‍යානුකුලව පිළියෙළ කරන ලද මෙම අසමෝදගම් ස්ප්‍රීතුව ළමයින්ගෙ පණු රෝග වලට සහ කෑම අරුචිය ,වමනය, බඩපිපුම,ග්‍රහණිය, බඩගිනි මදිකම, පණුවන් නිසා හටගන්නා බඩේ කැක්කුම,ආදී රෝග රාශියකට ලොකු කුඩා කාටත් එක සේ ප්‍රයෝජනවත් මාහැඟි ඖෂධයකි.
ස්වාභාවික අසමෝදගම් ඇට නවීන යන්ත්‍රානුසාරයෙන් වාෂ්පීකරණය කර ලබාගත් ඖෂධීය සාරය යොදා 100%ක්ම පිරිසිදු ලෙස සෞඛය ආරක්ෂිතව නිපදවන ලදී.
No comments:
Post a Comment