Icon Icon Icon Follow Me on Pinterest YouTube Icon

Saturday, December 21, 2013

Krimi Roga Haranee ක්‍රිමි රෝග හරණි





කුඩා අවදියේ සිට පමණක් නොව 80 හැවිරිදි වියේදී වුවද විවිධ පණු රෝගයන්ට ගොදුරු වන බව ආයුර්වේද මතයයි.රවුම් පණු, පටි පණු, කිරි පණු, කොකු පනුවන් ආදී පණුවන් නිසා විශේෂයෙන් අම්ල පිත්තය (ගැස්ට්‍රයිටිස්), අර්ශස්, ආහාර ජීර්ණ පද්ධතියේ දෝෂ, බඩ කැක්කුම,බඩ පිපුම, ඔක්කාරය,ශරීරයට රස කොටස් උර ගැනීමේ බාධා ඇතිවීම, රක්ත හීනතාවය, ඈලිමෑලි දුබල ගතිය, ක්ලාන්ත ගතිය, පාන්ඩුව, උදැසන ඇතිවන හිසරදය, නින්ද අඩුකම, පිපිහළු ගතිය, මුහුණේ ඇඟපතේ කැසීම,ලප කැළැල් ඇතිවීම,සම වියලීම, ආදී විවිධ රෝග ගණනාවක් මෙම පනුවන් නිසා ඇතිවේ.
    වෛද්‍ය ලේල්වල ජී. ගොඩකන්ද මහතාට පමණක් ආවේනික වූ දහස්වර අත්දුටු පාරම්පරික රහස් ඖෂධ වට්ටෝරුවකට අනුව එතුමාගේ උපදෙස් සහ අධීක්ෂණය යටතේ උසස්ම ප්‍රමිතියකට නිෂ්පාදනය කරන අතුරු ආබාධ වලින් තොරව සිරුරේ ප්‍රතිශක්තිය හා ජීව ශක්තිය වැඩි කරවන 100% ක්ම ස්වභාවික ඖෂධ අඩංගු වෙන්ඩෝල් ක්‍රිමිරෝග හරනී දින 4ක් පාවිච්චියෙන් ඔබේ පවුලේ සැමගේ සියලු පනුරෝග දුරු කර නිරෝගී සුව සම්පත රැක දෙයි.  







Share This

No comments:

Post a Comment

© Vendol Lanka Co. (Pvt) Ltd All rights reserved | Designed By Seo Blogger Templates |Published By Gooyaabi Templates