Icon Icon Icon Follow Me on Pinterest YouTube Icon

Tuesday, October 8, 2013

Medha Roga Haranee මේධ රෝග හරණි


වෙන්ඩෝල් මේධ රෝගහරණි ක්වාතය 
වෛද්‍ය ලේල්වල ජී ගොඩකන්ද මහතාට පමණක් ආවේනික වූ  අත්දුටු පාරම්පරික රහස් ඖෂධ වට්ටෝරුවකට අනුව එතුමාගේ උපදෙස් සහ අධීක්ෂණය යටතේ උසස්ම ප්‍රමිතියකට නිෂ්පාදනය කරන අතුරු ආබාධ වලින් තොරව සිරුරේ ප්‍රතිශක්තිය හා ජීව ශක්තිය වැඩි කරවන 100% ක්ම ස්වාභාවික  ඖෂධ අඩංගු මේධ රෝග හරණි ක්වාතය.
රුධිරගත මේධය (කොලෙස්ටරෝල්) ප්‍රශස්ත තත්වයේ පවත්වා ගැනීමට උපකාරිවේ.සොස්ත්රස් (ශිරා,ධමනි) සෝධනය කර රස ධාතුන් මෙන්ම රක්ත ප්‍රවාහය නිසි අයුරින් ශරීරය පුරා රැගෙන ගොස් නිරෝගී සුවය අත්කර දෙයි.අවුරුදු 30ට වැඩි සෑම කෙනෙක්ම නාඩි ශෝධනය කර ගත යුතු බව ඉසිවර මතයයි. එයින් නිරෝගී සුවය තරුණ බව රැකදෙයි 
වැඩිහිටියන්ට මේස හැඳි 02ක් (මිලි ලී.30ක්)
උදේ සවස කෑමට පෙර ගත යුතුය. 


Share This

1 comment:

© Vendol Lanka Co. (Pvt) Ltd All rights reserved | Designed By Seo Blogger Templates |Published By Gooyaabi Templates